Donation received to Provide Electricity Connection to a Needy Family from Trincomalee

Project Information

Wings of Humanity Project72
Total Project CostRs.51000
Funds Raised

WINGS OF HUMANITY PROJECT 72

ILLIMUNATING LIVES

Provide Electricity Connection

Zakaath Eligible

Project cost- Rs. 51,000/-

Appeal-
අස්සලාමු අලෙඉකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ,

ජින්නා නගර්, පුල්මුඩෙ -4, ත්‍රිකුණාමලය පදිංචි , 842414962 v යන හැ.ප. අංක දරණ මොහොමඩ් සාහිර් හමීඩ් යන මම ගැහැනු දරුවන් දෙදෙනෙකු සිටින පියෙකි. වෘත්තීයෙන් ඨීවරයෙකු වන මාගේ බිරිඳට ද ඇස්වල සුලු ආබාධයක් ද පවතී. අපි සියලූ දෙනා සෑහෙන කාලයක් කුලී ගෙවල්වල ජීවත් උනද අප හට කුලියට ගෙවල් ගැනීමට දැනට වත්කමක් නොමති හෙයින් මාගේ බිරිඳ ට අයත් ඉඩම් කොටසක අප හට පුලුවන් අයුරින් ගෙයක් සාදාගෙන මීටමාස 5කට කලින් මම සහා මාගෙ දරුවන් පවුල සමග එහි ජීවත් වීමට පැමිණියෙමි.

නමුත් අප හට තිබෙන අගහිගකම් හේතුවෙන් විදුලිය ලබා ගැනීමට නොහැකි ව සිටින්නෙමු . විදුලිය ලබාගැනීමට , විදුලිබල මන්ඩලයට රු.50,769/= ක මුදලක් ගෙවීමට ඇත.

තවද අප හට වැසිකිළි හා ජල ඵසුකම් ද නැත. දැනල අපගේ අසල්වැසි නිවසක වැසිකිළි අවශ්‍යතාවයන් සදහා පාවිච්චි කරන්නෙමු.

අපගේ කුස්සිය ද ආහාර පිසීමට හෝ අනෙකුත් වැඩ කටයුතු කර ගැනීමට අපහසු අන්දමට ඇති බැවින් , සාමාන්‍ය විදිහට වත් සාදාගැනීමට කරුණාවන්ත ඔබ සැමගේ උපකාර බලාපොරොත්තු වෙමි.

අල්ලාහු තආලාගේ නාමයෙන් ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටින්නේ මා හට මෙම යටිතල පසුකම් සපුරා හැනීමට හැකි උපකාරක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සියලු දෙනාටම අල්ලාගෙ පිහිට ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි!

ජසාකල්ලහු හෛරහ්.

මොහොමඩ් සාහිර් හමීඩ්.

I have attached the Electricity Board voucher of the request and their details for transparency.

The amount has to be paid to get connection.

The Messenger of Allah ﷺ said: “Place light in my heart, light in my tongue, light in my hearing, light in my sight, light above me, light below me, light on my right, light on my left, light in front of me, light behind me, place light in my soul, and make light abundant for me.””

May the Almighty record this as the Best charity on our scales and illuminate our lives with His Noor, in this dunya, barzakh and Aakhira.